| ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන | |
|---|---|
| රෙදි වර්ග | පිටකොටුව 2 වන 3 වන හරස් වීදිය / කෙයිසර් වීදිය / කෙලින් වීදිය |
| බෑග් සහ ඔරලෝසු | පිටකොටුව 1 වන හරස් වීදිය, මල් වත්ත පාර |
| විදුලි උපකරණ / ලෙදර් වර්ග | කුමාර වීදිය / 2 වන හරස් වීදිය, පිටකොටුව |
| ගොඩනැගිලි ද්‍රව්‍ය | පරන යොන් වීදිය, පිටකොටුව |
| විසිතුරු භාණ්ඩ / වීදුරු භාණ්ඩ | චයිනා වීදිය, පිටකොටුව |
| මැහුම් උපකරණ | 2 වන හර්ස් වීදිය, පිටකොටුව |
| රසායන වර්ග | බංගසාල වීදිය, පිටකොටුව |
| බෙහෙත් බඩු / කේක් වර්ග | ගබෝස් ලේන්, පිටකොටුව |
| ආහාර තොග | 4 වන හරස් වීදිය, පිටකොටුව |
| එළවළු වර්ග | මැනිං මාර්කට්, පිටකොටුව |
| මාලු තොග හා සිල්ලර | පෑලියගොඩ (187 / 240) |
| කරවල | පෙරේරා මාවත , පිටකොටුව |
| මංගල ඇරයුම් / සුබ පැතුම් පත් | මැලිබන් වීදිය / රෝහිණි ලෙන්, පිටකොටුව |
| මුද්‍රණ කඩදාසි / ලිපි ද්‍රවය | මැලිබන් වීදිය / රෝහිණි ලෙන්, පිටකොටුව |
| තරාදි / ආයුද වර්ග / යකඩ බඩු | 3 වන හරස් වීදිය , පිටකොටුව |
| මල් වර්ග | ඩීන්ස් පාර, මරදාන |
| රන් රිදී හා ස්වර්ණාභරණ | හෙට්ටි විදිය, පිටකොටුව |
| ලී සහ ලී බඩු | ආමර් වීදිය ( 240 / 187 ) |
| වාහන අමතර කොටස් | පංචිකාවත්ත , මරදාන ( 103 / 144 ) |
| අටපිරිකර පූජාභාණ්ඩ | මාලිගාකන්ද , මරදාන ( 103 / 171 ) |
Tuesday, June 10, 2014
ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන
Location:
Colombo, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
කොළඹ මාර්ගෝපදේශකය: ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
කොළඹ මාර්ගෝපදේශකය: ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන >>>>> Download LINK
>>>>> Download Now
කොළඹ මාර්ගෝපදේශකය: ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන >>>>> Download Full
>>>>> Download LINK
දොරවල් handel ගන්න තියෙන්නෙ කොහෙද
ReplyDelete0097470991244
ReplyDeleteකුසලාන ගන්න තියෙන්නේ කුමාර වීදිය කොහෙද..
ReplyDelete