Monday, June 2, 2014

පිටකොටුවේ සිට කොළඹ 15 දක්වා ගමන් කළ හැකි බස් රථ සහ බස් මාර්ග අංක



කොළඹ 01 කොටුව - මාර්ග අංක 100 (ගාලු පාර ) මොරටුව සහ 101 (ගංගාරමය පාර ) පානදුර
කොළඹ 02 කොම්පඤ්ඤවීදියට - මාර්ග අංක 138 මහරගම සහ 100 මොරටුව
කොළඹ 03 කොල්ලුපිටියට - මාර්ග අංක 100 මොරටුව සහ 101 පානදුර
කොළඹ 04 බම්බලපිටියට - මාර්ග අංක 100 මොරටුව සහ 101 පානදුර
කොළඹ 05 නාරාහේන්පිට - මාර්ග අංක 103 නාරාහේන්පිට
කොළඹ 06 වැල්ලවත්තට - මාර්ග අංක 100 මොරටුව සහ 101 පානදුර
කොළඹ 07 කුරුදුවත්තට - මාර්ග අංක 138 මහරගම 120 පිලියන්දල
කොළඹ 08 බොරැල්ලට - මාර්ග අංක 103 බොරැල්ල සහ 103 නාරාහේන්පිට
කොළඹ 09 දෙමටගොඩට - මාර්ග අංක 152 ගොතටුව ( අයි ඩී එච් )
කොළඹ 10 මරදානට - මාර්ග අංක 103 බොරැල්ල සහ 103 නාරාහේන්පිට
කොළඹ 11 පිටකොටුව
කොළඹ 12 අලුත්කඩේට - මාර්ග අංක 103 බොරැල්ල සහ 103 නාරාහේන්පිට
කොළඹ 13 කොටහේනට - මාර්ග අංක 155 මට්ටක්කුලිය ( ආමර් වීදියෙන් )
කොළඹ 14 තොටලගට - මාර්ග අංක 262 රාගම සහ 240 මීගමුව
කොළඹ 15 මට්ටක්කුලියට - මාර්ග අංක 155 මට්ටක්කුලිය

1 comment:

  1. කොළඹ මාර්ගෝපදේශකය: පිටකොටුවේ සිට කොළඹ 15 දක්වා ගමන් කළ හැකි බස් රථ සහ බස් මාර්ග අංක >>>>> Download Now

    >>>>> Download Full

    කොළඹ මාර්ගෝපදේශකය: පිටකොටුවේ සිට කොළඹ 15 දක්වා ගමන් කළ හැකි බස් රථ සහ බස් මාර්ග අංක >>>>> Download LINK

    >>>>> Download Now

    කොළඹ මාර්ගෝපදේශකය: පිටකොටුවේ සිට කොළඹ 15 දක්වා ගමන් කළ හැකි බස් රථ සහ බස් මාර්ග අංක >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete