Tuesday, June 10, 2014

ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන

ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන
රෙදි වර්ගපිටකොටුව 2 වන 3 වන හරස් වීදිය / කෙයිසර් වීදිය / කෙලින් වීදිය
බෑග් සහ ඔරලෝසුපිටකොටුව 1 වන හරස් වීදිය, මල් වත්ත පාර
විදුලි උපකරණ / ලෙදර් වර්ගකුමාර වීදිය / 2 වන හරස් වීදිය, පිටකොටුව
ගොඩනැගිලි ද්‍රව්‍යපරන යොන් වීදිය, පිටකොටුව
විසිතුරු භාණ්ඩ / වීදුරු භාණ්ඩචයිනා වීදිය, පිටකොටුව
මැහුම් උපකරණ2 වන හර්ස් වීදිය, පිටකොටුව
රසායන වර්ගබංගසාල වීදිය, පිටකොටුව
බෙහෙත් බඩු / කේක් වර්ගගබෝස් ලේන්, පිටකොටුව
ආහාර තොග4 වන හරස් වීදිය, පිටකොටුව
එළවළු වර්ගමැනිං මාර්කට්, පිටකොටුව
මාලු තොග හා සිල්ලරපෑලියගොඩ (187 / 240)
කරවලපෙරේරා මාවත , පිටකොටුව
මංගල ඇරයුම් / සුබ පැතුම් පත්මැලිබන් වීදිය / රෝහිණි ලෙන්, පිටකොටුව
මුද්‍රණ කඩදාසි / ලිපි ද්‍රව‍ය මැලිබන් වීදිය / රෝහිණි ලෙන්, පිටකොටුව
තරාදි / ආයුද වර්ග / යකඩ බඩු3 වන හරස් වීදිය , පිටකොටුව
මල් වර්ගඩීන්ස් පාර, මරදාන
රන් රිදී හා ස්වර්ණාභරණහෙට්ටි විදිය, පිටකොටුව
ලී සහ ලී බඩුආමර් වීදිය ( 240 / 187 )
වාහන අමතර කොටස්පංචිකාවත්ත , මරදාන  ( 103 / 144 )
අටපිරිකර පූජාභාණ්ඩමාලිගාකන්ද , මරදාන ( 103 / 171 )

4 comments:

  1. කොළඹ මාර්ගෝපදේශකය: ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන >>>>> Download Now

    >>>>> Download Full

    කොළඹ මාර්ගෝපදේශකය: ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන >>>>> Download LINK

    >>>>> Download Now

    කොළඹ මාර්ගෝපදේශකය: ප්‍රදාන වෙළද භාණ්ඩ අලෙවි ස්ථාන >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  2. දොරවල් handel ගන්න තියෙන්නෙ කොහෙද

    ReplyDelete
  3. කුසලාන ගන්න තියෙන්නේ කුමාර වීදිය කොහෙද..

    ReplyDelete