Monday, June 2, 2014

කොළඹ නගරයේ බස් රථ ගමන් මගවල්

කොළඹ නගරයේ බස් රථ ගමන් මගවල්
100පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව
101මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව
102මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන
103නාරාහෙන්පිට - කනත්ත හංදිය - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - තාක්ශන විද්‍යල හංදිය - කොටුව
104ජා-ඇල - වත්තල - පෑලියගොඩ - නව කැලණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බව්ද්ධාලොක මාවත - තුම්මුල්ල - බම්බලපිටිය
105අත්තිඩිය හංදිය - බේකරිය හංදිය - රතත්මලන ( මැලිබන් හංදිය ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව – කොටහේන
107ඇලකන්ද - වත්තල - පෑලියගොඩ - පරන කැලණි පාලම - සිරිමාවෝ බන්ඩාරණයක පාර - කොටුව
112මහරගම - නාවින්න - දෙල්කද - නුගේගොඩ - කිරුලපනේ - හැවලොක් ටවුන් - ඩික්මන් පාර - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන
113කොටුව – නුගේගොඩ
115උඩහමුල්ල - ඇබුල්දෙනිය හංදිය - ජුබිලි පෝස්ට් ( මිරිහන ) - නුගේගොඩ - කිරුලපනේ - හැවලොක් ටවුන් - තිබිරිගස්යාය හංදිය - තිම්බිරිගස්යාය පාර - ටොරින්ටන් ඈවනියු - නිදහස් චතුරස්‍රය - සිනමන් ගාර්ඩන්ස් - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - ටී.බී. ජයා පාර ( ඩාලේ පාර ) - ගාමිනි හංදිය - ඩි.ආර්. විජෙවර්දන පාර - කොටුව
117නුගේගොඩ - පරන කැස්බෑව පාර - කට්ටිය හංදිය - ගම්සභස් හංදිය - පැපිලියාන පාර - පැපිලියාන - බෙල්ලන්තොට - අට්ටිඩිය – රත්මලාන
118දෙහිවල - කරගම්පිටිය - සත්තු වත්ත පාර - කලුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලෙ පෝස්ට් - පිටකෝට්ටෙ – බැද්දගාන
119-1දෙහිවල - කරගම්පිටිය - නැදිමාල - බෙල්ලන්තොට - බෙල්ලන්විල - බොරලැස්ගමුව – මහරගම
119-2මහරගම - නාවින්න - උඩහමුල්ල - ඇබුල්දෙනිය - මිරිහාන – නුගේගොඩ
120හොරන - පොකුනුවිට - ගෝනාපොල - කහතුඩුව - කැස්බෑව - පිලියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන - කොහුවල - දුටුගැමුනු මාවත - පාමන්කඩ - හැවලොක් ටවුන් - තිම්බිරිගස්යාය හංදිය - තුම්මුල්ල - (( කුමාරතුන්ග මුනිදාස පාර - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[කොටුව ඉදිරියෙන්] /( රේඩ් ඈවනියු - සිනමන් ගාර්ඩන්ස් )[ හොරන ඉදිරියෙන් ] ) - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - ටී.බී. ජයා පාර ( ඩාලේ පාර ) - ගාමිනි හංදිය - ඩි.ආර්. විජෙවර්දන පාර - ලේක් හවුස් - කොටුව
121විජෙරාම හංදිය - ජයවර්දන පුර විශ්ව විද්ද්‍යාලය - එගොඩවත්ත - පිරිවෙන හංදිය
122කතරගම - ඇම්බිලිපිටිය - රත්නපුර - අවිස්සාවේල්ල - කොස්ගම - කලු-අග්ගල - පහත්ගම - මීපේ - වටරක / මීගොඩ - ගොඩගම - හෝමාගම - මකුම්බුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කද - නුගේගොඩ - කිරුලපනේ - හැවලොක් ටවුන් - තිම්බිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - (( කුමාරතුන්ග මුනිදාස පාර - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[කොටුව දෙසින්]/ ( රේඩ් ඈවනියු - සිනමන් ගාර්ඩන්ස් )[ අවිස්සාවේල්ල දෙසින් ] ) -  ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - ටී.බී. ජයා පාර ( ඩාලේ පාර ) - ගාමිනි හංදිය - ඩි.ආර්. විජෙවර්දන පාර - ලේක් හවුස් - කොටුව
123මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරන අතුරුගිරිය හංදිය – අතුරුගිරිය
124මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුබුර - හෝමාගම - ගොඩගම - වටරක / මීගොඩ - මීපේ - ඉහල බෝපෙ
125ඉන්ගිරිය - හදපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුබුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කද - නුගෙගොඩ - කිරුලපනේ - හැවලොක් ටවුන් - තිබිරිගස්යාය හංදිය - තුම්මුල්ල - ((කුමාරතුන්ග මුනිදාස පාර - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[කොටුව ඉදිරියෙන්]/( රේඩ් ඈවනියු - සිනමන් ගාර්ඩන්ස්)[ පාදුක්ක/ඉන්ගිරිය දෙසින් ]) - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - ටී.බී. ජයා පාර ( ඩාලේ පාර ) - ගාමිනි හංදිය - ඩි.ආර්. විජෙවර්දන පාර - ලේක් හවුස් - කොටුව
127පිලියන්දල - කැස්බෑව - කහතුඩුව – මොරගහහේන
128මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුබුර - හෝමාගම - උඩුවන - පන්සල් හංදිය/මූනමලේ-වත්ත/ගෝනාපොල
129කොට්ටාව - මාකුබුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර – මොරගහහේන
131මහරගම - නාවින්න - දෙල්කද - නුගේගොඩ - කිරුලපනේ - හැවලොක් ටවුන් - පාර්ක් රෝඩ් - ශාලිකා පිට්ටනිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හංදිය - බොරැල්ල - දෙමටගොඩ - මීතොටමුල්ල- කොලොන්නාව - වැල්ලම්පිටිය
132කරගම්පිටිය – කිරිබත්ගොඩ
133පානදුර/මොරටුව/ගල්කිස්ස - කොටුව/ජා-ඇල
134අන්ගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - කොටුව - ගාලු මුවදොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත -දෙහිවල - ගල්කිස්ස
135කොහුවල - දුටුගැමුනු වීදිය - පාමන්කඩ - හැවලොක් ටවුන් - තිම්බිරිගස්යාය හන්දිය - තිබිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හංදිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැලණි පාලම - පෑලියගොඩ - බියගම පාර– කැලණිය
136කරගම්පිටිය – රාගම
138-1( ( හෝමාගම - මාකුබුර ) / ( අතුරුගුරිය - වල්ගම - රුක්මල්ගම ) / ( මත්තෙගොඩ - පිනෙහන් හංදිය ))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කද - නුගේගොඩ - කිරුලපනේ - හැවලොක් ටවුන් - තිබිරිගස්යාය හන්දිය - තුම්මුල්ල -  ( ( කුමාරතුන්ග මුනිදාස පාර - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත ) [ කොටුව ඉදිරියෙන් ] / ( රේඩ් ඈවනියු - නිදහස් මාවත - ඇල්බර්ට් චන්දවන්කය - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[ හෝමාගම දෙසින් ] ) - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව
138-2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දලුගම - පෑලියගොඩ - නව කැලණි පාලම - ඔරුගොඩවට්ට - සිරිමාවො බන්ඩරණයක මාවත ( ග්‍රැන්ඩ්පාස් ) - සුගතදාස ස්ටේඩියම් - ශ්‍රි සුමනතිස්ස පාර ( ආර්මර් වීදිය ) - තාක්ෂණ විද්ද්‍යාල හංදිය - කොටුව
139කැස්බෑව - පිලියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන - කොහුවල – කලුබෝවිල
140වැල්ලම්පිටිය - කොලොන්නාව පාර - දෙමටගොඩ - ශ්‍රි වජිරන්ගන පාර - මරදාන පර - පරනවාඩිය - නොරිස් ඇල පාර - ටවුන් හොව්ල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය
141වැල්ලවත්ත - ඩ්බ්.එ. සිල්වා පාර - පාමන්කඩ පාර - කිරුලපනේ - බේස්ලයින් පාර – නාරහේන්පිට
143හන්වැල්ල - රනාල - කඩුවෙල - කොටුව
144රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුන්චි බොරැල්ල - මරදාන - තාක්ෂණ විද්ද්‍යාල හංදිය - කොටුව
145බොරැල්ල - නව රෝහල ( ජයවර්ධනපුර )
148ලබුගම - කලුඅග්ගල - හන්වැල්ල - රනාල - කඩුවෙල – කොටුව
150කැලනිමුල්ල – සීමාමාලකය
152බත්තරමුල්ල - අන්ගොඩ - ගොතටුව - කොටුව
154කිරිබත්ගොඩ - පෑලියගොඩ - දෙමටගොඩ - බොරැල්ල - තුම්මුල්ල - බම්බලපිටිය – අගුලාන
155මට්ටක්කුලිය - ගල්කිස්ස
156දෙහිවල - කරගම්පිටිය - නැදිමාල - ඇන්ඩර්සන් පාර හංදිය - කලුබෝවිල - කොහුවල – නුගේගොඩ
163දෙහිවල – බත්තරමුල්ල
164හිබුටාන - කොටිකාවත්ත - වැල්ලම්පිටිය - දෙමටගොඩ - බොරැල්ල - ටවුන් හෝල්
166අන්ගොඩ - කොම්පඤ්ඤවීදිය
167දෙහිවල – තොටලග
168නුගේගොඩ - පිට කෝට්ටෙ - ඇතුල් කෝට්ටෙ - රාජගිරිය - ආයුර්වේද හංදිය - බොරැල්ල- වර්ඩ් පෙදෙස - කොම්පඤ්ඤවීදිය - කොටුව – කොටහේන
170අතුරුගිරිය - කොටුව / මාලබේ – කොටුව
171කොස්වත්ත – කොටුව
173තොටලග – නුගේගොඩ
174කොට්ටාව – බොරැල්ල
175කොහිලවත්ත – කොල්ලුපිටිය
176කරගම්පිටිය - හෙට්ටියාවත්ත / නුගේගොඩ – හෙට්ටියාවත්ත
177කඩුවෙල – කොල්ලුපිටිය
186ජයවඩනගම - වික්‍රමසිංහපුර - පැලවත්ත - බත්තරමුල්ල - ඇතුල් කෝට්ටෙ - රාජගිරිය - ආයුර්වේද හංදිය – බොරැල්ල
187ගුවන් තොටුපල ( කටුනායක / ඇවරිවත්ත ) – ජා-ඇල – කොටුව
188රද්දොලුගම - සීදුව – කොටුව
200ගම්පහ – කොටුව
230කිරිබත්ගොඩ - සපුගස්කන්ද - ගෝනවල - කැලණිය - පෑලියගොඩ – කොටුව
240මීගමුව – කොටුව
255කොට්ටාව - පින්නදුව හංදිය - සිද්දමුල්ල - කුඩාමඩුව - මාවිත්තර - මිරිස්වත්ත - පිලියන්දල - සුවරපොල - කටුබැද්ද - රත්මලාන - ගල්කිස්ස
260හැදල හංදිය - ඇලකන්ද – කොටුව
261මහර හංදිය - වත්තල – කොටුව
262රාගම – කොටුව
265මිනුවන්ගොඩ – කොටුව
274කිරිදිවැල – කොටුව

1 comment:

  1. කොළඹ මාර්ගෝපදේශකය: කොළඹ නගරයේ බස් රථ ගමන් මගවල් >>>>> Download Now

    >>>>> Download Full

    කොළඹ මාර්ගෝපදේශකය: කොළඹ නගරයේ බස් රථ ගමන් මගවල් >>>>> Download LINK

    >>>>> Download Now

    කොළඹ මාර්ගෝපදේශකය: කොළඹ නගරයේ බස් රථ ගමන් මගවල් >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete